තත්තා වුණත් මා බත සරි කරන
අම්මා නුඔයි මගෙ දරු දැරින් රකින
මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොනිම්
ඔබ දුටු මුල් දිනේවත් හද නෙනැගි පෙමින්
උතුරයි මසිත තව නුඔ වෙත තුරුලු වෙමින්
බැතිබර හැගුම් දනවන නුඹගේ සුවද
අත දරු පුතුගෙ මුව කමලේ ඇත නිබද
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
නොහැගේ ලගින් හිද මගෙ හිස සිඹින සද
පණ්ඩිත් අමරදේව

No comments:
Post a Comment